HOT NEWS FOR CORONA
ayodh:
2162 days agoතවත් කොරෝනා රෝගීන් 08 දෙනෙකු වාර්තා වෙයි.. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 855 දක්වා ඉහළට..
CountHelsingVan:
2161 days agoSL 856/9
ayodh:
2161 days agoතවත් කොරෝනා රෝගීන් 22 ක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යයි.. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 343 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නමුත් තවතමත් කොරෝනා රෝගීන් 511 දෙනෙක් මෙරට රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටිනවා..
ayodh:
2161 days agoඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 863ක් වාර්තා වී ඇති අතර ඉන් 343 සම්පූර්ණ සුවය ලබා පිටවි ගොස් ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 511ක් වන අතර 9 දෙනෙකු මරණයට පත් විය..
DJ_AMITH:
2161 days agoratnapura nagrya thula pola tea kada kema kada wahma wesimata hadesi niyogyak
Post reply
Replies: 1011 - Views: 100215
«PREV Next»
173/203
First Page
Last Page

AraWap.net 2003-2026