HOT NEWS FOR CORONA
ayodh:
2081 days agoමෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 755 වාර්තා වී ඇති අතර ඉන් 197 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 549 වන අතර 9 දෙනෙකු මරණයට පත් විය..
SuRaa_:
2080 days ago
.
sossss:
2080 days ago760 naw
ayodh:
2080 days agoඅද දින මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් 11 සමග සමස්ථ රෝගීන් සංඛ්‍යාව 762 දක්වා ඉහලට..
ayodh:
2080 days agoතවත් කොරෝනා ආසාදිත 16ක් සුවය ලබා පිටව යයි. සුවය ලැබූ මුළු ගණන 213යි.
Post reply
Replies: 1011 - Views: 98540
«PREV Next»
160/203
First Page
Last Page

AraWap.net 2003-2026