HOT NEWS FOR CORONA


-ayodh:2080 days ago
මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 755 වාර්තා වී ඇති අතර ඉන් 197 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 549 වන අතර 9 දෙනෙකු මරණයට පත් විය..


+SuRaa_:2080 days ago
.24hrs..


-sossss:2080 days ago
760 naw


-ayodh:2080 days ago
අද දින මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් 11 සමග සමස්ථ රෝගීන් සංඛ්‍යාව 762 දක්වා ඉහලට..


-ayodh:2080 days ago
තවත් කොරෝනා ආසාදිත 16ක් සුවය ලබා පිටව යයි. සුවය ලැබූ මුළු ගණන 213යි.

Post reply
Replies: 1011 - Views: 98533
«PREV Next»
160/203

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026