HOT NEWS FOR CORONA
ayodh:
2169 days agoමැයි මස 06 වෙනිදා රාත්‍රී 8.00 සිට මැයි මස 11 වෙනිදා අලුයම 5.00 දක්වා මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නිතිය ප්‍රකාශයට පත් කර ඇත.
ayodh:
2169 days agoදැනට කොරෝනා අධි අවධානම් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වෙනි සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
sossss:
2169 days ago
ayodh:
2169 days agoතවත් කොරෝනා ආසාදිත රෝගීන් 24ක් හදුනා ගැනේ.. ඒ අනුව මෙරටින් හදුනා ගන්නා ලද සමස්ථ රෝගීන් ගණන 689 දක්වා ඉහළට..
ayodh:
2169 days agoතවත් කොරෝනා ආසාදිත 5ක් සුවය ලබා පිටව යයි. සුවය ලැබූ මුළු ගණන 162යි.
Post reply
Replies: 1011 - Views: 100125
«PREV Next»
152/203
First Page
Last Page

AraWap.net 2003-2026