CountHelsingVan:
2084 days agoSL - 663 Confirmed / 154 Recovered / 07 Deaths / 502 Infected
DJ_AMITH:
2084 days ago SL - 665 Confirmed / 154 Recovered / 07 Deaths / 504 Infected
ayodh:
2084 days agoතවත් කොරෝනා ආසාදිත රෝගියකු හදුනා ගැනේ.. ඒ අනුව මෙරටින් හදුනා ගන්නා ලද සමස්ථ රෝගීන් ගණන 666 දක්වා ඉහළට..
ayodh:
2084 days agoමෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 671 වාර්තා වී ඇති අතර ඉන් 157 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 507 වන අතර 7 දෙනෙකු මරණයට පත් විය..
ayodh:
2084 days agoතවත් කොරෝනා ආසාදිත රෝගීන් 3 හදුනා ගැනේ.. ඒ අනුව මෙරටින් හදුනා ගන්නා ලද සමස්ථ රෝගීන් ගණන 674 දක්වා ඉහළට..