ayodh:
2085 days agoතවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු හදුනා ගැනේ.. ඒ අනුව මෙරටින් හදුනා ගන්නා ලද සමස්ථ රෝගීන් ගණන 653 දක්වා ඉහළට..
ayodh:
2084 days agoතවත් කොරෝනා රෝගීන් 03 හදුනා ගැනේ.. අද දිනට 14 යි..සමස්ථය 663 දක්වා ඉහළට..
ayodh:
2084 days agoතවත් කොරෝනා ආසාදිත 15ක් සුවය ලබා පිටව යයි. සුවය ලැබූ මුළු ගණන 154යි
ayodh:
2084 days agoමෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 663 වාර්තා වී ඇති අතර ඉන් 154 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 502 වන අතර 7 දෙනෙකු මරණයට පත් විය..
CountHelsingVan:
2084 days agoIran Now Close To 100000 Infected People Due To Covid-19