HOT NEWS FOR CORONA


-ayodh:2085 days ago
තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු හදුනා ගැනේ.. ඒ අනුව මෙරටින් හදුනා ගන්නා ලද සමස්ථ රෝගීන් ගණන 653 දක්වා ඉහළට..


-ayodh:2084 days ago
තවත් කොරෝනා රෝගීන් 03 හදුනා ගැනේ.. අද දිනට 14 යි..සමස්ථය 663 දක්වා ඉහළට..


-ayodh:2084 days ago
තවත් කොරෝනා ආසාදිත 15ක් සුවය ලබා පිටව යයි. සුවය ලැබූ මුළු ගණන 154යි


-ayodh:2084 days ago
මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 663 වාර්තා වී ඇති අතර ඉන් 154 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 502 වන අතර 7 දෙනෙකු මරණයට පත් විය..


+CountHelsingVan:2084 days ago
Iran Now Close To 100000 Infected People Due To Covid-19

Post reply
Replies: 1011 - Views: 98480
«PREV Next»
150/203

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026