HOT NEWS FOR CORONA


-sossss:2086 days ago
මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 596 වාර්තා වී ඇති අතර ඉන් 134 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 455 වන අතර 7 දෙනෙකු මරණයට පත් විය.. * *


+DJ_AMITH:2086 days ago
මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 611 වාර්තා වී ඇති අතර ඉන් 134 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත.


-sossss:2086 days ago
596 a 611ha une kohomada


-ayodh:2086 days ago
තවත් කොරෝනා රෝගීන් 8 දෙනෙකු හදුනා ගැනීමත් සමග සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 619 දක්වා ඉහලට..


-ayodh:2086 days ago
ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 619 වාර්තා වී ඇති අතර ඉන් 134 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 478 වන අතර 7 දෙනෙකු මරණයට පත් විය..

Post reply
Replies: 1011 - Views: 98455
«PREV Next»
143/203

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026