HOT NEWS FOR CORONA
sossss:
2086 days agoමෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 596 වාර්තා වී ඇති අතර ඉන් 134 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 455 වන අතර 7 දෙනෙකු මරණයට පත් විය.. * *
DJ_AMITH:
2086 days agoමෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 611 වාර්තා වී ඇති අතර ඉන් 134 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත.
sossss:
2086 days ago596 a 611ha une kohomada

ayodh:
2086 days agoතවත් කොරෝනා රෝගීන් 8 දෙනෙකු හදුනා ගැනීමත් සමග සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 619 දක්වා ඉහලට..
ayodh:
2086 days agoඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 619 වාර්තා වී ඇති අතර ඉන් 134 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 478 වන අතර 7 දෙනෙකු මරණයට පත් විය..
Post reply
Replies: 1011 - Views: 98451
«PREV Next»
143/203
First Page
Last Page

AraWap.net 2003-2026