HOT NEWS FOR CORONA


+DJ_AMITH:1937 days ago



+DJ_AMITH:1937 days ago



+DJ_AMITH:1937 days ago
eaye දිනය තුල ආසාදිතයින් දසදෙනෙකු හඳුනා ගැනේ. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 28 දක්වා ඉහළට. - ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්තු 17 - 20 ත් අතර තිබූ කැඳවීම් නඩු වෙනත් දිනකදී කැඳවීමට තීරණය කෙරේ. -මාර්තු 01 වැනිදාත් 15 වැනිදාත් අතර කාලයේ යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියේනම් ළඟම ඇති පොලිස් ස්ථානයේ වහාම ලියාපදිංචි වන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දෙයි.


+DJ_AMITH:1937 days ago
EMERGENCY CONTACTS 1990 : සුව සැරිය ගිලන් රථ සේවාව 119 : පොලිස් හදිසි ඇමතුම් අංශය 117 : ජනාධිපති කාර්ය සාධක බලකාය 011-2422222 : ගිනි නිවන හමුදාව 011-2421052 : සංචාරක පොලීසිය 011-2691111 : ජාතික රෝහල කොළඹ 071-0107107 : සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය 011-3071073 : සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකය 011-3090502 / 113 : නිරෝධායනය පිළිබඳ තොරතුරු දැන ගැනීමට


+DJ_AMITH:1937 days ago
ලෝකයේ වාර්තා වී ඇති 182,603 සුවවූ 79,881 මරණ 7,171

Post reply
Replies: 1011 - Views: 97105
«PREV Next»
14/203

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2025