DJ_AMITH:
1937 days ago 
DJ_AMITH:
1937 days ago 
DJ_AMITH:
1937 days agoeaye දිනය තුල ආසාදිතයින් දසදෙනෙකු හඳුනා ගැනේ. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 28 දක්වා ඉහළට.
- ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්තු 17 - 20 ත් අතර තිබූ කැඳවීම් නඩු වෙනත් දිනකදී කැඳවීමට තීරණය කෙරේ.
-මාර්තු 01 වැනිදාත් 15 වැනිදාත් අතර කාලයේ යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියේනම් ළඟම ඇති පොලිස් ස්ථානයේ වහාම ලියාපදිංචි වන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දෙයි.
DJ_AMITH:
1937 days agoEMERGENCY CONTACTS
1990 : සුව සැරිය ගිලන් රථ සේවාව
119 : පොලිස් හදිසි ඇමතුම් අංශය
117 : ජනාධිපති කාර්ය සාධක බලකාය
011-2422222 : ගිනි නිවන හමුදාව
011-2421052 : සංචාරක පොලීසිය
011-2691111 : ජාතික රෝහල කොළඹ
071-0107107 : සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය
011-3071073 : සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකය
011-3090502 / 113 : නිරෝධායනය පිළිබඳ තොරතුරු දැන ගැනීමට
DJ_AMITH:
1937 days agoලෝකයේ
වාර්තා වී ඇති
182,603
සුවවූ
79,881
මරණ
7,171