ayodh:
2169 days agoකොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් ගණන 126 ක් වනවා. අද වන විට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 523ක් වන අතර මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 390ක්
ayodh:
2169 days agoමොනරාගල – වෙලේවත්ත ප්‍රදේශය සම්පූර්ණ වසා දැමේ .. ඒ අනුව මොනරාගල – වෙලේවත්ත ප්‍රදේශයට ඇතුළුවීම සහ පිටවීම තහනම් කර තිබෙනවා.ඒ, එම ප්‍රදේශයෙන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟයි.යුධ හමුදාව සහ පොලීසියේ නිළධාරින් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙනවා.
bando:
2169 days ago557 infected patients in SL 🇱🇰
ayodh:
2169 days ago මෙරටින් එකවර තවත් කොරෝනා රෝගීන් 34 දෙනෙකු වාර්තා වෙනවා .. ඒ අනුව සමස්ථ ආසාදිතයින් ගණන 557 දක්වා ඉහළට
DJ_AMITH:
2169 days agonaw 567/7