DJ_AMITH:
2094 days agoරත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක
පොලිස් ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක කෙරේ.
එම බලප්‍රදේශ හරහා ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම්.
DJ_AMITH:
2094 days agoරත්නපුර මුද්දුවේ නිරෝධනයට ලක්වෙන සියලුම පවුල් දියතලාව නිරෝධන මද්‍යස්ඨානයට යැවිමට තීරණයක්.
sossss:
2094 days ago@Dj_Amith ubalat giyaada ,,monawada kanna hambune

DJ_AMITH:
2094 days agonea ban api gedara
sossss:
2094 days agoAparade ublage town ekat lok town karanna tibbe