zaNaa:
2028 days agoපිස්සන් කොටුවෙ පිස්සො දෙන්නෙක් රන්ඩු වෙලා එකෙක් ලිදට පන්නලු .. වෙන පිස්සෙක් අවිත් ඒ පිස්සව බේර ගත්තලු .. ඉතින් දොස්තරලා කතා උනාලු ඒ පිස්සට පිස්සු හොදයි .. අපි එයාව නිදහස් කරමු කියලා .. ඊට පස්සෙ දොස්තර මේ කතාව හොද වෙච්චි පිස්සට කිව්වාලු .. අන්තිමට දොස්තර අහුවාලු කෝ ඔයා බේරගත්තු පිස්සා කියලා .. එතකොට ඒ පිස්සා කිව්වලු මන් ඒකාව වේලෙන්න එල්ලුවා කියලා .. බලපුවාම ලිදට පනපු පිස්සා බෙල්ලෙන් බාල්කේ එල්ලලාලු

rAviTh:
2027 days ago@zaNaa oyada ee

rAviTh:
2027 days ago@kasunsbj

zaNaa:
2027 days agoනැහැ ape amma qwe oka

පත්තරේ thibba kathawak
rAviTh:
2027 days ago@zaNaa


oya wennathi neda