Arawap pissankotuwa


+zaNaa:2103 days ago
හොයි හොයි මාත් ඉන්නවා හො හෝ යාලුවනේ රත්තරනේ .roll.


+zaNaa:2102 days ago
දිගු ශරීරයක් , උල් හිසක් හා රවුම් කන් ඇති උරුලෑවන්ගේ කකුල් ඉතා කෙටි ය. වලිගය දිග ය. බළල් පවුලට අයත් සත්වයෙකු වුවත් කලවැද්දා හා උගුඩුවා තරම් වත් ජනප්‍රිය සුරතලෙකු බවට උරුලෑවා පත්නොවන්නේ උගේ පීනල් ග්‍රන්ථිය නිසා ය. උන්ගේ යටි බඩේ එය පිහිටයි. ඔවුන්ගේ බඩ යට ලෝම ඝනව පිහිටනවා. සිරුරේ ඉහළ තිබෙන ළා වර්ණය පහළට යන විට තද පැහැයක් ගන්නවා. කෝපි පාට හිස , සුදු හොම්බ හා කර වටේ මාල ලෙස පිහිටන රේඛා ඉතා පැහැදිලි ය. වළලු හත අටක් ලෙස රේඛා ඇති වලිගේ කෙළවර සුදු ය. පැටවුන්ගේ ලෝම ඉතා මෘදු ය. @junejok rea


+rAviTh:2102 days ago
.hik.@zaNaa


+zaNaa:2102 days ago
ට්‍රන්ස්ලේට් කොරන්ට හෝම් වර්ක් .hehe.


+junejok:2102 days ago
I see my name here, what are these guys saying about me, am a celeb😊😊😊

Post reply
Replies: 1212 - Views: 10262
«PREV Next»
29/243

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2025