zaNaa:
2193 days agoහොයි හොයි මාත් ඉන්නවා හො හෝ යාලුවනේ රත්තරනේ .
zaNaa:
2192 days agoදිගු ශරීරයක් , උල් හිසක් හා රවුම් කන් ඇති උරුලෑවන්ගේ කකුල් ඉතා කෙටි ය. වලිගය දිග ය. බළල් පවුලට අයත් සත්වයෙකු වුවත් කලවැද්දා හා උගුඩුවා තරම් වත් ජනප්‍රිය සුරතලෙකු බවට උරුලෑවා පත්නොවන්නේ උගේ පීනල් ග්‍රන්ථිය නිසා ය. උන්ගේ යටි බඩේ එය පිහිටයි. ඔවුන්ගේ බඩ යට ලෝම ඝනව පිහිටනවා. සිරුරේ ඉහළ තිබෙන ළා වර්ණය පහළට යන විට තද පැහැයක් ගන්නවා. කෝපි පාට හිස , සුදු හොම්බ හා කර වටේ මාල ලෙස පිහිටන රේඛා ඉතා පැහැදිලි ය. වළලු හත අටක් ලෙස රේඛා ඇති වලිගේ කෙළවර සුදු ය. පැටවුන්ගේ ලෝම ඉතා මෘදු ය. @junejok rea
rAviTh:
2192 days ago
@zaNaa
zaNaa:
2192 days agoට්‍රන්ස්ලේට් කොරන්ට හෝම් වර්ක්

junejok:
2192 days agoI see my name here, what are these guys saying about me, am a celeb😊😊😊