දිනුම කාටද


-LoStWoRlD:1619 days ago

නොවැම්බර් 16 දා පවත්වන 8වන ජනාධිපතිවරණයට සමගාමීව පවත්වනු ලබන මෙම තරඟයට සහභාගී වී මුදල් ත්‍යාග දිනාගන්න

+LoStWoRlD:1619 days ago
නීතී රීතී

1. අවු 16ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය
2. .aw. හි දින 5ක්වත් කාලයක් සක්‍රීය සාමාජිකයකු/සාමාජිකාවක විය යුතුය



+LoStWoRlD:1619 days ago
කළ යුත්තේ කුමක්ද?

* මෙහි අසනු ලබන පහසු ප්‍රශ්න වලට පිළිතුරු මෙහිම පැහැදිලිව සටහන් කළ යුතුය.
* අවම වශයෙන් නොවැ 16 දින සිට අවසන් ප්‍රතිඵලය නිකුත් කරන තෙක් මෙම Topic එක .like. කර තිබිය යුතුය. නැතහොත් ඔබට හිමි වන්නේ අදාළ මුදලින් 50% පමණි
* අදාල ප්‍රශ්නයේ පිළිතුර සඳහා නිවැරදි පිළිතුර සපයා නොමැතිනම් ± 0.50% යන රීතියට අනුරූපව ආසන්නම පිළිතුර සඳහා ත්‍යාග මුදලින් 50% පිරිනැමේ
* අවසන් තීරණය මා සතු වේ


+LoStWoRlD:1619 days ago
ප්‍රශ්ණ සහ ත්‍යාගය[br/][br/]1. ප්‍රථමයෙන් නිල වශයෙන් නිකුත් වන්නේ කුමන දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද ප්‍රතිඵලයද?( රු. 50)[br/]එය ජයග්‍රහණය කරන අපේක්ෂකයා හා ලබා ගන්නා ජන්ද ප්‍රතිශතය ?[(රු. 50)[br/][br/]2. ප්‍රථමයෙන් නිල වශයෙන් නිකුත් වන ආසන මට්ටමේ ප්‍රතිඵලය?(රු. 50)[br/]එය ජයග්‍රහණය කරන අපේක්ෂකයා හා ප්‍රතිශතය ?(රු. 50)[br/][br/]3. එක් එක් ආසනය දිනන අපේක්ෂකයා හා ප්‍රතිශතය(රු. 100 × 160)[br/][br/]4. ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා හා ප්‍රතිශතය(රු. 100)[br/][br/]


+LoStWoRlD:1619 days ago
5. සමස්ථ ජන්ද ප්‍රතිඵලයට අනුව මුල් ස්ථාන 4 ලබා ගන්නා අපේක්ෂකයින්ගේ නම් හා ප්‍රතිශතය(රු. 925 × 4 )

.alert. ඹබේ පිළිතුරු නොවැම්බර් 16 දින දහවල් 12ට පෙර මෙහි පළ කල යුතුය

.alert. යම් හෙයකින් පලවන වටයේ කිසිදු අපේක්ෂකයකු 50% නොඉක්මවන්නේනම් එය පැහැදිලිව සටහන් කල යුතුය
.alert. මැතිවරණ කොමිසම විසින් අවසන් ප්‍රතිඵලය නිකුත් කළ පසුව යම් හෙයකින් ජයග්‍රහණය කරන පුද්ගලයා නුසුදුස්සකු වූයේනම්(අධිකරණ මගින්) එය මෙම තරඟයට අදාල නොවේ

Post reply
Replies: 192 - Views: 5377
Next»
1/39

Jump to page
Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2024