.g2g. 2019 Marino Mall


-RekEy:1681 days ago
.!2..alert..attention.
.g2g. 2019 ඔක්තොම්බර් 20 ඉරිදා දින
.point2.ප්‍රිය හිතවත හිතවතිය වසර කීපයකට පසුව නැවතත් .aw.සාමාජික සාමාජිකාවක් එක්තැන් කරන සාමාජික හමුව මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් කොල්ලුපිටිය මරීනාමෝල් හිදී
ඔබ සූදානම්ද?

+RekEy:1681 days ago
.!2..g2g. සංවිධායක මණ්ඩළය
.point2.@RekEy @tHe_OmEn @BuDDika1 @DreamZ @LyNnE @Randi
කාන්තා පාර්ෂවය සම්බන්ධීකරණ කටයුතු සහ පූර්ණ වගකීම @LyNnE @Randi


+RekEy:1681 days ago
.point..xx..g2g. කාල සටහන සහ ගමන් මාර්ගය
.right. දෑසන 8.30 ට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටට රැස්වීම.
.right. උදෑසන 9.00ට දුම්රියෙන් කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ගමන් කිරීම
.right. උදෑසන 9.15 - 10.00 උදෑසන ආහාර ගැනීම
.right. උදෑසන 10.00 ට මරීනාමෝල් වෙත සම්ප්‍රාප්තිය සමගින් සුහද හමුවේ කටයුතු ආරම්භය
.right. උදෑසන 10.15 ට සාමාජික සාමාජිකාවන් හඳුනාගැනීම සහ සුහද පිළිසඳර



+RekEy:1681 days ago
.right. උදෑසන 11.00 - දහවල් 2.30 විනෝද ක්‍රීඩා
.right. දහවල් 2.30 - 3.30 දක්වා දිවා ආහාරය ගැනීම
.right. සවස 3.30 සිට සුන්දර මුහුදු තීරයේ විවේකී කතාබහ සමග විවේකී සන්ද්‍යාව
.right. සවස 4.15 ට දුර බැහැර සැමාජික සාමාජිකාවන්ගේ විසිර යෑම
.right. සවස 4.15 සිට සහභාගී විය හැකි සියලුදෙනා රාත්‍රී 12.00 දක්වා '.beer..wink.


+RekEy:1681 days ago
.point. විනෝද ක්‍රීඩා සඳහා එක් ක්‍රීඩා ඉසව්වකට රු. 150/- සිට 450/- දක්වා වේ.
.point. ක්‍රීඩා ඉසව් වලින් ජය ගන්නා අයට විශේෂ ත්‍යාග පිරිනැමේ.
.point. .g2g.සඳහා සහභාගී වන සියලුදෙනාට .aw. Credits සහ .coin. සමගින් තවත් වටිනා ත්‍යාග @araa විසින් පිරිනමනු ලැබේ .
.point. ඔබේ පැමිණීම සනාත කර සංවිධායක මණ්ඩළයෙන් වැඩිදුර තොරතුරු ලබාගන්න.
.point..xx..g2g. ක්‍රීඩා, ආහාර, ඇතුළු අනෙකුත් වියදම් තම තමන් දරාගත යුතු වේ

Post reply
Replies: 347 - Views: 15391
Next»
1/70

Jump to page
Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2024