.aw. කවිමඩුව


+SanDe3p:1715 days ago
.line. කොලු ජීවිතය ලැබුනත් එහි පලක් නැති.. පොලු හොය හොයා යන එකමයි නිමක් නැති.. වලු ඇද බබා දිව් සැප දෙන එකෙක් ඇති.. කලු කොට @smartt පිලිගමු සබයට හිතැති.. 😂😂😂😂


-minu07:1715 days ago
මේවා කියවලා.. .roll.. .marumaru.


+SHaMMi:1715 days ago

ඉස්සර නම් නෑ පෙනෙන්නේ...
ලස්සන සුවඳයි දැනෙන්නේ..
මෙදා සොඳුරු පිය දසුන්..
එදා සිහිනයකි කසුන්.. අමිල උනත් මතක් සැපයකී..


+Vmuu:1715 days ago
කුලුඳුලේ පිපි සිහින මැද්දේ අකුරු කෙරු ඒ ආදරේ.line.
වියපත්ව දුන් කඳුලු බැස යයි ගලන ගඟුලක නිරතුරේ.line.
සොඳුරු සිතකට වසඟ වී මා දවාගත් හදවත් මලේ.line.
ඉතිරි වී ඇති එකම පද පෙල තවම ඔබටයි ආදරේ...shy.



+weeds:1715 days ago
ගැන්ස්ටර් තරගෙ මේ දිනවල නැගල යති ..වැප් එක පුරා ඒ පිලිබද කතා වෙති .. අල්ලස් දිදී ඡන්දය අපෙ හිගා කති ..පත්තර කැලෑ හා මඩ ගොඩවල් වදිති..

Post reply
Replies: 670 - Views: 14972
«PREV Next»
3/135

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2024