.aw. කවිමඩුව


-RekEy:1706 days ago
.alert. .!2..x.
.xx.ජන ජීවිතය හා එකල බැඳී පැවති පුදුමාකාර බැඳීම කවි,
ලංකාවේ චිරාත් කාලයක පටන් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වුන ගැමි ජනතාව
.point2.තම විඩාව කාන්සිය මගහරවා ගැනීමටත්,
.point2.තම හිතෙහි හටගන්නා හිත්ලූවන් අනෙකාට පැවසීමටත්,
.point2.නිහඬතාව බිඳ හෙලීමටත්,
.point2.දැණුම අත්දැකීම් ප්‍රදර්ශණයටත්,
.point2.තවකෙක් හා උරෙන්උර ගැටී තරඟ කිරීමටත්
.point2.ආදී වශයෙන් භාවිතා කල කවි වර්ග රාශියක් ඇත.


+RekEy:1706 days ago
.xx.එහිදී කවි තාල වර්ග ප්‍රධාන වශයෙන් තම කර්මාන්තය හා සබැඳව නිර්මානය වූ අතර ,
.right.නෙළුම් කවි
.right.පැල් කවි
.right.ගැල් කවි
.right.ගොයම් කවි
.right.පාරු කවි
.right.කමත් කවි
.+.ආදිය ප්‍රධාන කොටස් කීපයක් වශයෙන් ඒ ඒ තාල අනුව හඳුනා ගැනීමේ ලක්ෂනද සහිතව බිහි වී ඇත.


+RekEy:1706 days ago
ඒ අතරට හිටිවන කවි විශේෂයෙන්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ එම අවස්ථාවේදී අවස්ථාවට උචිත වන ලෙස නිර්මාණය කර ගායනා කිරීමේ විශේෂතාවය සහ එය උපහාසය උපදේශය හෝ අපහාසයද ගැබ් කර යොදාගන්නා බැවිනි.
.point.ඉතින් අපි මේ සැරනේනේ එලිසමය එලිවැට රැකගෙන කවි නිර්මාන කල හැකි අය වෙනුවෙන් අවස්ථාව වෙන් කර දීමටයි.
ඔබත් කවි නිර්මානයේ දක්ශයෙක්නම් මේ ඔබේ වාරයයි.


+RekEy:1706 days ago
.alert. .attention. මෙන්න විශේෂ නිවේදනයක්
.point2.මෙහි කවි හැර වෙන කිසිවක් පල කිරීමෙන් වලකින්න. මෙම කවි මඩුව පිරිසිදුව ලස්සනට තබා ගැනීම ඔබ සතු යුතුකමක් වන අතර කියවන්නන්ගේ පහසුවටද හේතු වේ


+chandu92:1706 days ago
අදහස හොදයි එන්නම් කවි මඩුව වෙත..
මුලසුන අවසරයි එහෙනම් දෙන්න අත
@rekey

Post reply
Replies: 670 - Views: 14910
Next»
1/135

Jump to page
Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2024