RekEy:
1733 days agoහිතවත් ප්‍රේක්ෂක ජනතාවෙනි
රටතොට සිදුවන සෑම සිදුවීමක්ම, අරා වැප් හි සිදුවන සංවර අසංවර සිදුවීම් සමගින් වැප්කල කෝහාල තර්ජන ගර්ජන ආදී සෑම දෙයක්ම එසැනින් ඔබ වෙත ගෙන ඒම සඳහා දිනපතා පුවත් සේවය මෙසේ ආරම්භය සනිටුහන් කරන්නෙමුRekEy:
1733 days agoමෙහි ප්‍රධාන විධායක අධ්‍යක් වරයා වශයෙන් @rekey වන මමද සාමාන්‍යාධිකාර වරයා ලෙස @leonine මහතාද වැඩසටහන් නිෂ්පාදකවරයා සහ ප්‍රවත් නිවේදක වශයෙන් @weeds මහතාද වැඩසටහන් සංස්කාරක වශයෙන් @king_lion මහතාද කටයුතු කරනු ලබන අතර අනෙකුත් වැඩසටහන් හා නිවේදක නිවේදිකාවන් පහත්න් දැක්වේ.
RekEy:
1733 days agoවිද්වත් කතිකාවත් @Ushaan මහතා
අධ්‍යාපන වැඩසටහන් @dilaa මෙනවිය
විනෝදාත්මක වැඩසටහන් @amindakolitha මහතා
හෙල වෙද ගැටළු සහ පිළිතුරු @nil_nuwan මහතා
ඕපාදූප වැඩසටහන @lostworld මහතා
RekEy:
1733 days agoකලා ලෝකය @dreamz මහතා
ගෙදරදීම හොද්දක් හදමු @sadhushi මෙනවිය
අතන මෙතන @smartt මහතා
තොරතුරු තාක්ශනය @shammi මහතා
විදෙස් තොරතුරු @minu07 මෙනවිය
කවි සඳැල්ල @big_smoke මහතා
ක්‍රීඩා ලෝකය @hot_tear මහතා
Qt_PoIzN:
1733 days ago.....