HoT_TeaR:
2339 days ago@lostworld apahu farm hlp ewanna epa , acpt na

onna qwa
rAviTh:
2339 days agoDoota tamai wagw
LoStWoRlD:
2339 days agoඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වේ

LoStWoRlD:
2339 days agoමෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම අවසන් විය.
අද පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 5 දක්වා පැවැත්විය.
මෙවර ජනාධිපතිවරණයේදී , ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි.
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ත් 12 ත් අතර නිකුත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ය.
rAviTh:
2339 days agoGotabaya
