Presidential Election 2019


+HoT_TeaR:2138 days ago
@lostworld apahu farm hlp ewanna epa , acpt na .tlol. onna qwa


+rAviTh:2138 days ago
Doota tamai wagw


+LoStWoRlD:2138 days ago
ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වේ .dong.


+LoStWoRlD:2138 days ago
මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම අවසන් විය.

අද පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 5 දක්වා පැවැත්විය.

මෙවර ජනාධිපතිවරණයේදී , ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ත් 12 ත් අතර නිකුත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ය.


+rAviTh:2138 days ago
Gotabaya .jaya.

Post reply
Replies: 315 - Views: 8317
«PREV Next»
56/64

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2025