Presidential Election 2019


+RekEy:2148 days ago
හැමදාම දෙපැත්තක් අල්ලගෙන දෙපැත්තෙ වැරදි කිය කිය ඒ හොරු ටිකම පත් කල කාලය අවසන් කරමු මිත්‍රවරුණි. දැන් තියෙනව තෝරගන්න විකල්ප ඒ නිසා වහල් බාවයෙන් මිදෙන්න දේශපාලන වහල්බාවය විසින් විනාස කරන්නෙ ඔබේත් මගේත් අනාගතය සහ අනාගත දරු පරපුරේ වත්කම්. මේ රටේ තියෙන සම්පත් නිසි අයුරින් පරිපාලනය කර දේශීය නිමැවුම් හරහා විදේශීය ආදායම් ලබාගෙන රටේ ණය බර තුරන් කර රුපියලට නිසි වටිනාකමක් දිය හැකි බුද්ධිමතුන් උගතුන් අතට රටේ පාළනය භාර කර දීමට පෙළගැසෙන්න


+LoStWoRlD:2148 days ago
එක්ව ඉදිරියට යන මග හැදුනා .@ReKey


+smartt:2148 days ago
Gotabhaya will win , he will get 53+% votes .jaya.


+SADhusHI:2148 days ago



+LoStWoRlD:2148 days ago
.uda. tikk hidapn yako topic eka haduwama predict krpan @smartt

Post reply
Replies: 315 - Views: 8265
«PREV Next»
40/64

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2025