RekEy:
2349 days agoහැමදාම දෙපැත්තක් අල්ලගෙන දෙපැත්තෙ වැරදි කිය කිය ඒ හොරු ටිකම පත් කල කාලය අවසන් කරමු මිත්‍රවරුණි. දැන් තියෙනව තෝරගන්න විකල්ප ඒ නිසා වහල් බාවයෙන් මිදෙන්න දේශපාලන වහල්බාවය විසින් විනාස කරන්නෙ ඔබේත් මගේත් අනාගතය සහ අනාගත දරු පරපුරේ වත්කම්. මේ රටේ තියෙන සම්පත් නිසි අයුරින් පරිපාලනය කර දේශීය නිමැවුම් හරහා විදේශීය ආදායම් ලබාගෙන රටේ ණය බර තුරන් කර රුපියලට නිසි වටිනාකමක් දිය හැකි බුද්ධිමතුන් උගතුන් අතට රටේ පාළනය භාර කර දීමට පෙළගැසෙන්න
LoStWoRlD:
2349 days agoඑක්ව ඉදිරියට යන මග හැදුනා .@ReKey
smartt:
2349 days agoGotabhaya will win , he will get 53+% votes
SADhusHI:
2349 days ago 
LoStWoRlD:
2349 days ago
tikk hidapn yako topic eka haduwama predict krpan @smartt