Presidential Election 2019


+LoStWoRlD:2177 days ago
Janadhipathivaranaye epa mudal thenpath kirima ada dahawal 12ta awasan; apekshakayan 41k epa thenpath karai. namayojana baara genima heta 9-11am thek-Hiru News


+LoStWoRlD:2176 days ago
අද දිනයේදී ද අපේක්ෂකයින් 08 දෙනෙක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.
එලෙස ඇප මුදල් තැන්පත් කරනු ලැබුවන් අතර එල්.ඒ.එම්. හිස්බුල්ලා, එම්.කේ. සිවාජිලිංගම්, තිස්ස කුට්ටිආරච්චි, නාමල් රාජපක්ෂ, ප්‍රියත් මුතිගන් එදිරිසිංහ යන අපේක්ෂකයින් ද ඇතුලත් බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කලේ.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා හෙට පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා නාමයෝජනා භාර ගැනීමය නියමිතයි.


+HoT_TeaR:2176 days ago
ගැලපෙන තැනම පෝස්ටර් එක ගහලා .tlol.


+weeds:2176 days ago
.think. ..


+RekEy:2176 days ago
කොළ නිල් 50% සංවර්ධනය මුවාවෙන් මහබැංකු විගණනයට යටත් නොවී කල ගණුදෙනු සියල්ලෙන්ම 50% ගසා කා ඇත

Post reply
Replies: 315 - Views: 8225
«PREV Next»
27/64

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2025