Presidential Election 2019


+LoStWoRlD:2181 days ago
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක - පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.


+LoStWoRlD:2181 days ago
ඒ අනුව දැනට පිළිගත් දේශපාලන පක්ෂ 9ක අපේක්ෂකයින් සහ ස්වාධීන අපේක්ෂකයින් 5 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර, ජනාධිපතිවරණ මැතිවරණ අපේක්ෂකයින් එකම වේදිකාවකට කැදවා සංවාදයක් සිදුකිරීමට මාර්තු 12 ව්‍යාපාරය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් මස 5 වන දා පස්වරු 3 සිට 5 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් එකම වේදිකාවකට කැදවා ඔවුන්ගේ අභිලාශ එළිදැක්වීමේ සංවාදය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.


+HoT_TeaR:2181 days ago
.tdance.


+RekEy:2181 days ago



+RekEy:2181 days ago
සමාජය වෙනස් වෙමින් පවතී ඒ වෙනසත් සමග හොරු දූශිතයො මිනීමරුවො කෙල්ලක්නන්නන් පලවා හැර රට ගැන හිතන ජනතාව ගැන හිතන බුද්ධිමත් පිරිසක් දියවන්නාවට තෝරා යවමු රටම එක්කතුවන ජාතික ජනතා ව්‍යාපාරයා හා ඔබත් අත්වැල් බැඳගන්න

Post reply
Replies: 315 - Views: 8208
«PREV Next»
23/64

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2025