Presidential Election 2019


+LoStWoRlD:2386 days ago
ස්වාධීන අපේක්ෂක



+LoStWoRlD:2386 days ago



+LoStWoRlD:2386 days ago
නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේවනවිට අපේක්ෂකයින් හය දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. ඉන් තිදෙනෙකු දේශපාලන පක්ෂ වශයෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙන අතර තිදෙනෙකු ස්වාධීන කණ්ඩායම් වශයෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.
ඇප මුදල් තැන්පත් කිරීම, කිරීමේ කටයුතු පසුගිය 19 වන දින සිට ආරම්භ විය.
මෙලෙස ඇප තැන්පත් කළ අපේක්ෂකයින් වන්නේ ආචාර්ය අජන්තා පෙරේරා, ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, පූජ්‍ය අපරැක්කේ පඤ්ඤාලෝක, ගෝඨාභය රාජපක්ෂ, සමන් පෙරේරා යන අය වේ.


+CountHelsingVan:2386 days ago
.apo. .ayyo.


+Qt_PoIzN:2386 days ago
.eee...

Post reply
Replies: 315 - Views: 8874
«PREV Next»
19/64

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026