LoStWoRlD:
2612 days agoTHmn apahasa kala wahama adala pudgalayagen samawagnimata amataka nokaranna

gota minimaruwa
janam50:
2612 days ago
CountHelsingVan:
2612 days ago.

.

weeds:
2612 days agoඡන්ද බලය අප සතු පරම අයිතියයි ..රටට නායකයෙකු තෝරන අවස්ථාවක අපට අපේ ඡන්දය භාවිත කරන්න පුලුවන් එහිදී අප කල යුත්තේ වාඩාත් නරක කෙනෙකු සදහා ඡන්දය දීම හෝ ඉතාම නිවැරදි සර්ව සම්පූර්ණ හොද කෙනෙකු සොයමින් ඡන්දය එවැනි අයෙකු එනතුරු ඡන්ද නොදීම නොවේ ඉදිරිපත් වන අපේක්ශකයන්ගෙන් වඩාත් සුදුසු කෙනාට මනාපය ලබදීමයි ..
weeds:
2612 days agoමේ ලෝකය තුල සියයට සියයක් අවංක පුද්ගලයන් නොමැත ඇත්තේ වැරදි අඩු හා බොහෝදුරට අවංක අය පමනි ඇතැම් එන් ජී ඕ වල මුදලට ලෝකෙට සමාජවාදය යයි පෙන්වමින් යටින් ඩොලර් ගිලින පාදඩ පක්ශ වල මෝඔඩ කතා නොඅසා ඡන්දය භාවිතා කරන්න එය රටට වැඩදායී යයි සිතන අයෙකුට දෙන්න ...