knightrider:
2103 days ago@Lostworld pahanatath 100i

LeoNiNe:
2103 days ago@rekey දැන් උබ හිතන්නේ අපි නැතුව උබට ලාම්බුව ඇතුල්ලුම බඩු ලැබෙයි කියල ද?

උබට රිවර්ඩ් එක ඕනේ නම් දෙන්නෙක්ට යවන්න ඕනේ.නැත්තම් උබට මොකුත් ලැබෙන්නෙ නෑ
RekEy:
2103 days agoඒ මං හෙන කුහකයි ඕයි මට නොලැබුනත් මං අනික් උන්ට දෙන්නෙ නෑ උන්ට හරිගියොත් එහෙම කියල @leonine .

LeoNiNe:
2103 days agoඕක පිරමිඩ් සිස්ටම් එක වග්‍රෙ බන්.කොහෙන් හරි අපිටත් ඕක් ලැබෙනවා.
RekEy:
2103 days agoඅන්නේකයි මාත් කල්පනා කලේ කමක් නෑ මං නොදී හිටියම උඹලට හම්බෙන එකවත් ප්‍රමාද වෙයිනෙ @leonine