junejok:
2330 days agoIt's too tough for me, I don't understand that language @Qt_PoIzN
zaNaa:
2330 days ago@junejok read this දිගු ශරීරයක් , උල් හිසක් හා රවුම් කන් ඇති උරුලෑවන්ගේ කකුල් ඉතා කෙටි ය. වලිගය දිග ය. බළල් පවුලට අයත් සත්වයෙකු වුවත් කලවැද්දා හා උගුඩුවා තරම් වත් ජනප්‍රිය සුරතලෙකු බවට උරුලෑවා පත්නොවන්නේ උගේ පීනල් ග්‍රන්ථිය නිසා ය. උන්ගේ යටි බඩේ එය පිහිටයි. ඔවුන්ගේ බඩ යට ලෝම ඝනව පිහිටනවා. සිරුරේ ඉහළ තිබෙන ළා වර්ණය පහළට යන විට තද පැහැයක් ගන්නවා. කෝපි පාට හිස , සුදු හොම්බ හා කර වටේ මාල ලෙස පිහිටන රේඛා ඉතා පැහැදිලි ය. වළලු හත අටක් ලෙස රේඛා ඇති වලිගේ කෙළවර සුදු ය.
zaNaa:
2330 days ago@rekey අයියේ සතුටින් ඉන්නකෝ හොදේ .

yanna

.

PiNKy:
2330 days agoඕෆ් ටොපික්

.

junejok:
2330 days agoI see something about a reptile, I don't know what that means @zaNaa