zaNaa:
2329 days agoදැක්ක ගමන් හිතුවෙ සුපර්මෑන් කියලා නේද?..නෑ මේ ඉන්නෙ ලංකාවෙ අංක එකේ සොප්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්..හොදම සොප්ට්වෙයා ඉන්ජිනියර්ට හිමි සම්මානය පිට පිට 40 වතාවක ලබාගත් මොහු 41 වන සම්මානය ප්‍රතික්ෂේප කරේ ඒවා තබා ගැනීමට නිවසේ ඉඩ නැති බව පවසමින්..එසේ කිරීම නිසා ඒ සම්මානය වෙන කෙනෙක්ට දෙන්න සංවිධායකයො තීරණය කරා...බලන්න සම්මාන වලට පොරකන පිරිහුනු සමාජයක් තුල මොහු අපට කොතරම් ආදර්ශවත් පුද්ගලයෙක්ද කියලා..ඉතින් යාලුවනේ මමනම් කියන්නෙ ඔයාලත් මෙයා වගේ වෙන්න කියලයි...බුදු සරණයි මිතුරේ ඔයාට...
RekEy:
2329 days ago@zanaa අදාල නෑනේ
serene:
2329 days agopls wait until @Tuttle or @mna91 takeout ghost from the lamp
iNdUWarA:
2329 days ago@zanaa

නෝටි
junejok:
2329 days ago@zanaa what's the name of the software guy? Awards come with money, the trophy means nothing, it's the money
