smartt:2307 days ago
මේකට විසදුමක් දෙන්නකෝ , යතුර ඉල්ලලා රික්වෙස්ට් යවන වෙලාවේ ඔන්ලයින් ඉදල ඊට පස්සේ ඌ පැයක් යනකම් ආවේ නැති උනොත්
ඒ රික්වෙස්ට් එක කැන්සල් කරලා අපිට වෙන කෙනෙක්ට රික්වෙස්ට් යවන්න පුළුවන් විදියට හදන්න
aRaa:2307 days ago
smartt:2307 days ago
එහෙම තමයි යැව්වේ රික්වෙස්ට් . එකින් එක යැව්වේ එක එක ලැබුනට පස්සේ , අන්තිම එක යවද්දී ඩාර්ක් ඔන්ලයින් හිටියා ඒකයි එයාට යැව්වේ , ඊළඟ විනාඩියේ බලද්දී මිනිහා ඔන්ලයින් නෑ , පැයකටත් වඩා යනකම් පොර ඔන්ලයින් ආවේ නෑ ඊට පස්සේ
aRaa:2307 days ago
petti 10 k kadaddi 1 k wage e widiyata awl ynawa. Eka game ekema kotasak ..@smartt .
GeethZ:2307 days ago
ne..
. .@araa
Post reply
Replies: 8132 - Views: 377327
«PREV Next»
53/1627
First Page
Last Page
Register/loggin with us