AW Farm Treasure Box!


+smartt:2307 days ago
@araa .uda. මේකට විසදුමක් දෙන්නකෝ , යතුර ඉල්ලලා රික්වෙස්ට් යවන වෙලාවේ ඔන්ලයින් ඉදල ඊට පස්සේ ඌ පැයක් යනකම් ආවේ නැති උනොත් .twhy. ඒ රික්වෙස්ට් එක කැන්සල් කරලා අපිට වෙන කෙනෙක්ට රික්වෙස්ට් යවන්න පුළුවන් විදියට හදන්න .ow.


+aRaa:2307 days ago
@smartt key request cancel karanna widiyak naha saho. Eka thamai game ekak kiyanne challange ekak thiyanakota. Tip ekak kiyannm Anith dawase key 3 ma eka sare yawanna epa.. ekin eka yawanna keys labunama


+smartt:2307 days ago
@araa .catwalk. එහෙම තමයි යැව්වේ රික්වෙස්ට් . එකින් එක යැව්වේ එක එක ලැබුනට පස්සේ , අන්තිම එක යවද්දී ඩාර්ක් ඔන්ලයින් හිටියා ඒකයි එයාට යැව්වේ , ඊළඟ විනාඩියේ බලද්දී මිනිහා ඔන්ලයින් නෑ , පැයකටත් වඩා යනකම් පොර ඔන්ලයින් ආවේ නෑ ඊට පස්සේ .tsad.


+aRaa:2307 days ago
.hehe. petti 10 k kadaddi 1 k wage e widiyata awl ynawa. Eka game ekema kotasak ..@smartt .hug.


-GeethZ:2307 days ago
KEy 3 ganna beri una ayata 24 hours walin aye denna.. 3 days epa...paw.ne...shake.. .@araa

Post reply
Replies: 8132 - Views: 377245
«PREV Next»
53/1627

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2025