dj-shan:
4454 days ago.

DarkNigHt:
3591 days agogood topic
DarkNigHt:
3591 days agoeththama siddiya pitasakwala jiwin pruthuwiya palanaya karanawa
මට උදාහරණ තුනක් දෙන්න පුලුවන්ද ? පිටසක්වල බලපෑමක් යටතේ පෘතුව්වියේ වෙනස්ව වෙච්ච ක්රියා කලාපයක් ගැන .. හා එයින් ඔවුන්ට් අත්වූවා යයි සැක කරන්න
පුළුවන් ප්රතිලාබයක් ??
piramida wala lokuma piramide hadala thiyenne pruthuwiye madya lakshe
පෘතුවියේ මධ්ය \\\"ලක්ෂය\\\"
කියද්දී...
\\\"ලක්ෂය\\\" කියන්නේ මචං... යම්කිසි නියමිත ස්ථානයක්.. එකට අරයක් පරිමාවක් මුකුත් නැහැ .. ඒක අපි මනහ්කල්පිතව තීරණය කරගත්තු තැනක් .. ඉතින් පෘතුවිය අසන්න වශයෙන් ගෝලයක් වෙද්දී.. ගෝලයකට තියෙන්න පුළුවන් එකම එක මධ්ය ලක්ෂයයි.. ඉතින් එක තියෙන්නේ පෘතුවි ඝර්බයේ (inner core)
එතැන ඉඳන් පෘතුවි කබෝලට අදින ඕනෑම අරයක අනෙක් කෙරවල මතුපිට ලක්ෂයක් විදියට ගන්න පුළුවන්.. එහෙම බැලුවොත් ඔයත් මමත් ඉන්නේ මැද්දේ තමා
ufo wedipura darshanaya wenne uthuru amarikanu ratawal saha USA wala ekata hethuwa thamai e pradesha wala thiyena adika chumbaka shesthra,
චුම්බක ක්ෂේත්ර හින්ද UFO එහාට යනවා කිව්වේ,
ආකර්ෂණය වෙනවා කියලද එහෙමත් නැත්නම් එයාලට හිතකරයි කියලද ?
කෙසේ වෙතත් අඩුම බලයකින් පෘතුවි ගුරුත්වාකර්ෂණයෙන් ඈත් වෙන්නනම් පෘතුවියේ තියෙන හොඳම රටක් තමා අපි වෙසෙන ශ්රලංකාව..
DarkNigHt:
3591 days agoපිටසක්වල ජිවය ගැන මගේ අදහස කෙටියෙන් කියන්නm ...
විශ්වයේ නිමක් නැති නිසා... අපි මේ විශ්වයේ තනි වෙලා නැති බව අනිවාර්යෙන් කියන්න පුළුවන්...
පෘතුවියේ උතුරු අක්ෂාංශ හා නැගෙනහිර දේශාංශ වලින් ශුන්ය ලක්ෂය තියෙන්නේ Ghana වල Accar ටවුන් එකට පහලින් Sao tom and principal දුපතේ ඡේදන ලක්ෂයේ .... google මාප වල බලන්න.. එතනිනුත් ගීසා මධ්ය ලක්සහ සංකල්පය බිඳ වැටෙනවා..
අපේ දෘශ්ය කලාපයට හසු වෙන බුද්ධිමත් ජීවින් කොටසක්.. මේ සෞරග්රහ මණ්ඩලයේ ඉන්න විදියක් නැහැ,, ඉන්නවනම් ආලෝකයේ සන්ක්යාතයට අඩු හෝ වැඩි පරාසයක ජීවින් කොටසක් විය යුතුයි,,
සුර්යයාට ආසන්නයේම තියෙන Sirius තරුවටත් ආලෝක 8 ක් දුරයි.. ඒ ආසන්නයේ ග්රහලෝකෙක ජීවින් සිටිනවා යැයි උපකලනය කෙරුවොත් ,,, ඒ ග්රහලෝකෙට යන්න (ආලෝකයේ වේගයෙන් යන යානයක් නිපදවූ දිනක)
අවුරුදු අටක් යනවා..
පිරමිඩ හදා ගිය UFO යාන තවම මග විය හැකියි ) )
)
ඉඳින් ජීවයක් සෙවීමටනම් පළමුව ආලෝකයේ වේගය ඉක්මවිය යුතුයි,, එදිනට කාලය අවකාශය හා ශබ්දය ගේමක් නොවේ
DarkNigHt:
3591 days agoඔය ඇවිත් තියෙනවා කියන එලියන්ලා වැඩිපුර ගැවසිලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය වැඩි තැන්වල ඒ නිසා ඔව්න් ගමන් කිරීමට ගුරුත්වාකර්ෂණය පාවිච්චි කරනවා වෙන්න පුළුවන්
එහෙම උනොට් sir අයිසැක් නිවුටන් ගේ නියම වලංගු නොවන අවස්ථා ඇති වේවිද ? මටනම් හිතන අමාරුයි..