හොල්මන් kathaa


-Sulanga:1726 days ago
සත්‍ය සිදුවීම්
1) බෝදිලිමා-3 (@Sulanga)1pg
2) මහසොහොන් පිල්ලිය(@Sulanga)27pg
3) බෝදිලිමා-1 (@Sulanga)37pg
4) ඉස්කෝලේ ගෑල්ලමයා(@Sulanga)54pg
5) මහේෂිකාගේ ආත්මය(@sonakshi)66pg
6) පිච්චිමොටීගේ විලාපය(@randi)70pg
7) ගාර්මන්ට් හොල්මන්(@minu07)77pg
8) අයෝධ්‍යාගේ සිහිනය(@ayodhya)85pg

+Sulanga:1726 days ago
9) බාලගිරි යක්ශනියෝ (@Sulanga)91pg
10) මිනී 6 සහ බල්ලෝ(@minu07)94pg
11) හතු යක්ෂයාගේ උගුල(@randi)99pg
12) කළු කුමාරයා(@minu07)104pg
13) මීනුගේ සීයා(@minu07)112pg
14) මෝහිනී(@Randi)112pg
15) Sleeping paralysis(@Ushaan)117pg
16) මහසෝනා(@minu07)127pg
17) .........


+Sulanga:1726 days ago



+Sulanga:1726 days ago
පට්ටිපොළට හිරු බැස යන්නේ එතෙක් පැවතියාවූ සොඳුරු පරිසරය මුලුමුනින්ම වෙනස් කරමිනි .සොඳුරු දසුන් එකවනම මිහිදුමත් සමඟ ගලා එන්නාවූ අඳුරින් වැසීයයි . මධ්‍යාහනට පසු එකවනම රාත්‍රිය උදාවීම පට්ටිපොල ප්‍රදේශයට වසරේ එක කාර්තුවදී මුහුණදීමට සිදුවන්නාවූ ස්වාභාවික සිද්ධීයකි . අප කඳවුරු බැඳි ඒ මාසයද , පෙරකී කාර්තුවට අයත්වූවකි . පට්ටිපොල පතනයේ ලඳුකැලෑ අතරින් මිනිස් ඇසින් වෙන්වී ගිය සො‍ඳුරු දිය ඇල්ලක් සොයා යන ගමනක අපි නිරතවී සිටියෙමු . දින දෙකක් ගතකොට දිය ඇල්ලවෙත ලඟ


+Sulanga:1726 days ago
දින දෙකක් ගතකොට දිය ඇල්ලවෙත ලඟාවීමටද අනතුරුව එලඹෙන දින දෙක යලි පැමිනීමටද යොදාගත් අතිවෙහෙසකර ව්‍යායමයක දෙවන දිනයේ දිය ඇල්ල අද්දර කඳවුරු බැඳගැනීමට අපට හැකිවිය . ආවේනික සර්පයින් කීපදෙනෙක් හමුවීම හැරුනුකොට මේ දින දෙක තුල අපට මුහුණදීමට සිදුවූ කිසිදු ජීවිතාවදානමක් හෝ අණතුරක භීතියක් නොවීය . නමුත් දැන් අප මේ මුහුණදී සිටින්නේ කුමන ආකාරයේ අවදානමකටද !! සියළුදෙනාම භීතියෙන් තැතිගෙන සිටී . කූ

Post reply
Replies: 732 - Views: 13417
Next»
1/147

Jump to page
Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2024